Posts

Auto Live Stream Captions පහසුකම සියලුම YouTube Creator වරුන් හට ලබා ගත හැකි බව Google සමාගම පවසයි

Image
Google සමාගම පවසන්නේ මෙම පහසුකම ආරම්භයේදී මෙන් Subscribers දහසකට වැඩි YouTube Channels වලට පමනක් සීමා නොවී සියලුම YouTube Content Creator වරුන් සඳහා Auto Livestream Captions පහසුකම ලබාගත හැකි බවයි. ඒලෙස සඳහන් වෙන නව Features අතරට English සහ තවත් භාෂා 12ක් සහා Live Auto Captions පහසුකම ලබාදීම, Video එකට Multiple Audio Tracks එකතු කිරීමේ පහසුකම (මේ ඔස්සේ Video ව වෙත භාෂාවන් කිහියකයකින් (Multiple Languages) සවන්දීමේ හැකියාව), වැනි පහසුකම් හුවාදැක්වීමට පුළුවන්. තවද Mobile Devices සදහා සහය දක්වන වැඩි දියණු කරන ලද Auto Translate Captions පහසුකමක්ද සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා. Live and Auto Translate Captions පහසුකම සදහා වැඩි භාෂා ප්‍රමාණයක් වෙත භාෂා සහය ඉදිරි මාස කිහිපය තුලදී ලැබෙනු ඇති අතර Google සමාගම පවසන්නේ ඉදිරි කාර්තුවේදී Multiple Audio Tracks වඩාත් Improve වෙනු ඇති බවයි. ඊට අමතරව Google සමාගම පවසන්නේ Subtitle Editor පහසුකමත් නවතා දැමීම පිළිබඳව ඔවුන් කරුණු සලකාබලමින් ඉන්නා බවයි. මේ අනුව Video වලට Subtitle එකතු එකතු කිරීම සදහා වෙනත් පුද්ගලයන්ට හැකියාව නොලැබෙන අතර අදාළ Video එක uploa...

Firefox Web Browser එක Microsoft Store එක වෙත එකතු කිරීමට කටයුතු කරයි

Image
  ජනප්‍රිය open-source Web Browser එකක් වන Firefox Windows 11 හි Microsoft Store එක වෙත ගෙන ඒමට Mozilla Foundation එක මේ වන විට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මීට පෙර Microsoft සමාගම ඔවුන්ගේ Store එකට Microsoft Edge හැර වෙනත් Web Browsers ඇතුලත් කිරීමට ඉඩ දී නොතිබුණු නමුත්, මෑතකදී සිදු කළ  Microsoft Store හි ප්‍රතිපත්ති  ලිහිල් කිරීම නිසා මෙලෙස 3rd party Web Browsers එකින් එක Microsoft Store එක තුලට එකතු වනු දැකතගත හැකි වෙනවා. විශේෂයෙන්ම මේ වන විටත් Opera සහ Firefox යන Web Browsers මෙලෙස Microsoft Store එක හරහා ලබාගත හැකි නමුත්, Google ආයතනය තවමත් Chrome ඇතුළුව ඔවුන්ගේ කිසිඳු app එකක් Microsoft Store එකට ඇතුලත් කර ඇති බවක් නම් පෙනෙන්නට නැහැ. කෙසේ නමුත් මීට පෙර ඔබ Windows මත Firefox install කිරීමට පියවර කිහිපයක්ම සිදුකළ යුතු වූ නමුත් මේ වන විට සියලුම පරිශීලකයින්ට මෙම Firefox Web Browser එක Microsoft Store හරහා පහසුවෙන් install කරගැනීමේ හැකියාව ලැබෙනවා